නදීශා හේමමාලි රගපාන තෙලිගු චිත්‍රපටිය Online බලමු (Nadeesha Theligu Film online)

නදීශාට තෙළිඟු සිනමාවේද දොරටු විවෘත විය . ඒ අනුව Mr.Rascal නම් තෙළිඟු චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට ඇයට අවස්ථාව ලැබුණි. ඉතාමත් සරාගී ඇදුම්
පැළදුම් හා රංගනයකින් හෙබි එම චිත‍්‍රපටයේ ඡායාරූප අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ වුවද එම චිත‍්‍රපටය හෝ එහි දර්ශන නරඹන්නට අවස්ථාවක් ලැබුනේ නැත. ජායාරූප වලින් පමණක් දුටු නදීශාගේ ඒ රුව, වීඩියෝ දර්ශන වලින්ම දැක බලාගැනීමේ අවස්ථාව lanka e help පාඨකයින්ට අප ලබා දෙන්නෙමු. මේ අන්තර්ජාලයේ හුවමාරුවූ නදීශා හේමමාලිගේ සරාගී ඡායාරූපවල දර්ශන ඇතුලත් Mr.Rascal චිත‍්‍රපටයයි...

 සම්පුර්ණ චිත්‍රපටිය දෙවැනි විඩියෝවෙන් බලන්න 


Previous Post Next Post