Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න හැටි-Payoneer card in Sinhala - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

16 February 2014

Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න හැටි-Payoneer card in Sinhala

මමත් මගේ Payoneer Master card එක ගත්තෙ මේ ක්‍රමයෙන් තමයි.අන්තර්ජාලයේ මුදල් උපයන වෙබ් සයිට් වලින් සල්ලි තමන්ගේ අතට ගන්න එක ක්‍රමයක් තමයි Master debit card එකක්
යොදා ගනිමින්  ATM වලින් සල්ලි ගන්න ක්‍රමය.fiverr (ෆයිවර්) වගේ  freelancer සයිට් වල job කරන අය තමන්ගේ සල්ලි ගන්න එක ක්‍රමයක් විදිහට මේ Master card භාවිතා කරනවා. Master debit card දෙන
online site ගොඩක් තියෙනවා.මම මගේ card එක ගත්තේ Payoneer කියන site එකෙන්.ඔයාලටත් පුළුවන්  පහත Youtube  video එක බලලා ඒකට පහලින් තියෙන ලිංක් එක click කරලා  Payoneer site එකෙන් නොමිලේම Master debit card එකක් ගෙදරටම  ගෙන්වා ගන්න.කරන්න තියෙන්නේ form එකක් fill කරන එක  විතරයි.

පහත Youtube video එක බලලා ඊට පහලින් තියෙන link එක ක්ලික් කරලා Sign up වෙන්න.sign up වෙනකොට email එක විදිහට gmail දෙන්න .මොකද gmail එක තමයි හැමෝම recommend කරන්නේ.මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා.සාමාන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න e-mail එකක් මගින් ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.බොරුවට fedex වලට සල්ලි දෙන්න එපා.සති 3 ක් විතර ඉවසන්න.


ඔබගේ නිවසට  ලගින්ම පිහිටි Payoneer Cards Supported ATM  යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.
register වෙන්න පහත click කරන්න 

අමතර කරුණු :

Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:
ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු ක්‍රමයක් තමයි මේක.ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම්feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි.
අන්තර්ජාල බැංකු ගිණුම්…………………………………..

*Payza(Alertpay)account එකක් හදන්න පහත ලිංක් එක ක්ලික් කරන්න
Alertpay-Payza
*Paypal account එකක් හදාගන්න පහත ලිංක් එක ක්ලික් කරන්න.
paypal
paypal account එක හදන්න කලින් මේ විස්තර ටික කියවලා ඉන්න.මොකද තාම ලංකාවට paypal පහසුකම දීලා නැති නිසා කට්ටිය account එක හදන්නෙ පිටරට කෙනෙක් විදිහට නිසා.
paypal  ගැන වැඩි විස්තර :

Paypal account එකේ තියෙන සල්ලි master debit card එකකට දාලා ඒකෙන් තමයි ගන්න වෙන්නේ.
හැබැයි කෙලින්ම Paypal වලින් ලංකාවට සල්ලි එවීමේ හැකියාව තවම නොමැති නිසා ,ඔබට කරන්න දෙයක් තියෙනවා. එම ක්‍රමය ලංකාවට ලබා ගැනීම සදහා පහත අන්තර්ජාල පෙත්සමට ඔබත් අත්සන යොදන්න.
paypal sri lanka

Post Top Ad

Your Ad Spot