Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank : dropshipping

Hot

Post Top Ad

Your Ad Spot
Showing posts with label dropshipping. Show all posts
Showing posts with label dropshipping. Show all posts

20 January 2018

eBay Drop Shipping ගැන මෙන්න

7:37 pm
මේ කියන්න යන්නෙ eBay Drop Shipping ගැන.
පටන් ගන්න කලින් Drop-Shipping කියන්නෙ මොකද්ද කියලා කෙටියෙන් කියන්නම්. Drop-Shipping වලදි අපිට Investment/Inventory එකක් ඕනෙ වෙන්නෙ නෑ. අපි ලග නැති ලෝකෙ වෙන කෙනෙක් ලග තියෙන එයාල විකුණන ඕනෙම දෙයක් අපිට අපේ වගේ Sell කරන්න පුළුවන්.

Post Top Ad

Your Ad Spot