ඔබගේ blog අඩවියට නොමිලේම Android app එකක් හදාගන්න

ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට එකක් නොමිලේම android app එකක් හදාගන්න මේ වෙබ් අඩවියෙන් ඉඩ දෙනවා.
ලංකාවේ නිර්මාණයක් වන මෙහි අයිතිකරුවන් වන්නේ කළුතර පිහිටි  භාෂා ලංකා ( http://adbla.us/F5YS )ආයතනයයි.
පහතින් දී ඇති start button එක click කර තත්පර 5ක් සිට skip ad ක්ලික් කර වෙබ් අඩවියට ගොස් ඔබගේ බ්ලොග් අඩවියේ  RSS ලිපිනය හෝ බ්ලොග් ලිපිනය හිස්තැනට යොදා GENERATE APP ක්ලික් කරන්න.ඉදිරි පියවරවල් සරලයි.නොමිලේම ඔබගේ app එක සාදා download කර ගත හැක.


Previous Post Next Post