ඔබේ මුද්දෙ ප්‍රමාණය දැන ගන්න කැමතිද ? [Find your ring size]

තමන්ගේ ඇගිල්ලට දාන මුද්දේ ප්‍රමාණය දැන ගන්න කවුද අකමැති.පළමුවෙන්ම ඇගිල්ලේ මහත මොකක් හරි ක්‍රමයක් යොදා ගෙන මිලිමීටර් වලින් දැන ගන්න.දීලා තියෙන
ලිංක්  එකට ගිහින් Ladies ද  Gents එකෙන් තමන්ගේ එක තෝරන්න.ඊට පස්සේ හිස්තැනට හොයා ගත්තු දිග මිලිමීටර් වලින් type කරලා Find size  ක්ලික්  කරන්න. එතකොට එන අගය ඔබේ ඇගිල්ලේ විෂ්කම්භය වේ.ඉදිරියෙන් ඇති  අගයන් තුලින් එම විෂ්කම්භයට අදාලව ඔබේ මුද්දේ ප්‍රමාණය නිවැරදිව දැන ගත හැකි වනු ඇත   

Previous Post Next Post