ෆේස්බුක් එකේ අපිව unfriend කරපු යාළුවො කවුද කියලා බලමු

හැමෝම කැමතිනේ මේ වැඩේට.වැඩි වැඩ කරන්න ඕන වෙන්නෙ නෑ.හැබැයි මේක හරියන්න google chrome පාවිච්චි කරන අයට විතරයි.මොකද මේක chrome
extension එකක්.  පහත ලිංක් එකෙන් ගිහින් මුලින්ම extension එක Chrome එකට දාගන්න.

                           click here for add chrome extension

ඊට පස්සෙ facebook log වෙලා friends tabඑකට යන්න.එතකොට පහල රූපයේ  වගේ Lost friends ලිංක් එකක් දකින්න හැකිවෙයි.




 කවුරු හරි ඔයාව unfriend කරොත් ඔතන පෙන්වනවා.ඒ වගේම notification එකකුත් එනවා.
Previous Post Next Post