පෙන් එකේ Shortcut virus එක අයින් කරමු

මේ වයිරස් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.හැමෝම දන්නවා.පෙන් එකට මේක ආවම හැමෝම කරන්නේ පෙන් එක
ෆෝමැට් කරන එකයි . 4KB වන මේ පොඩි ෆයිල් එක ඔයාගේ පෙන් එකට download කරගෙන run කරන්න.එච්චරයි කරන්න තියෙන්නෙ බලන්නකො මොකද වෙන්නෙ කියලා.පෙන් එකේ විතරක් නොවෙයි portable hard එකේ shortcut virus අයින් කරන්නත්  මේක යොදා ගන්න පුළුවන්.  
                             
Previous Post Next Post