අවශ්‍ය පරිදි සිතියම් ඇදිය හැකි මැප් බොක්ස් | Mapbox

මෙම වෙබ් අඩවියෙන් සපයන tools උපයෝගී කර ගෙන ලොව ඕනෑම තැනක සිතියමක් අපට ඕනෑ හැටියට වෙනස් කර ගන්නට පුළුවන.විවිධ ස්ථාන සලකුණු කිරීමේ සටහන් යෙදීම  සහ පෙනුම වෙනස් කර ගැනීම දක්වා ඕනෑම වෙනසක් සිත් ගන්නා ලෙස කර ගෙන සිතියම save කර ගන්නටද පුළුවන.

                                                  www.mapbox.com
Previous Post Next Post