HomeWeb sites Multimedia වැඩ පහසුවෙන් කල හැකි Media Monky byRavindu Praveen -7:41 pm මෙම වෙබ් අඩවියෙන් දෙන වැඩසටහන download කර ගත් විට පරිගණකයේ ඇති ඕඩියෝ සහ වීඩියෝ file සියල්ල පිළිවෙලකට සකසා ගන්නට පුළුවන.වැඩසටහන ක්‍රියාත්මක කල විට පරිගණකයේ ඇති මිඩියා ෆයිල් එකම තැනකදී පෙන්වන නිසා ඒවා පිළිවෙලකට සකස් කර ගැනීම පහසුය. www.mediamonky.com Tags: Web sites Facebook Twitter