HomeWeb sites නොමිලේ SMS යැවිය හැකි What's App byRavindu Praveen -7:29 pm මෙම වෙබ් අඩවියෙන් සපයන ඇප්(app) එක download කරගත් විට එය හරහා ලොව ඕනෑම තැනක සිටිනා කෙනෙකුට නොමිලේ S.M.S යවන්නට පුළුවන.Nokia සහ Android ෆෝන් සමග මෙන්ම Blackberry,Windows ෆෝන් සහ iphone සමග මෙම ඇප් ඒක ක්‍රියාත්මක වෙන නිසා පහසුව වැඩිය. www.whatsapp.com Tags: Web sites Facebook Twitter