පරම්පරාවේ නෑදෑයන් සමග ඉන්ටර්නෙට් මිතුරු හවුල් හැදීම



මෙම වෙබ් අඩවියෙන් දෙන tools යොදා ගෙන ඕනෑම කෙනෙකුට සිය  පරම්පරාවේ නෑදෑ සබදකම් පෙන්වන ගැලීම් සටහනක් සකසා ගන්නට පුළුවන.දැන් එය මෙම වෙබ් අඩවියේම හොස්ට්(Host) කලවිට එහි සිටින නෑදෑයින්ට තම තමන් ගැන නොයෙක් විස්තර එක් කරමින් පරම්පරාවේ විස්තරය අප්ග්‍රේඩ්(upgrade)කරන්නටත්,නෑදෑයින් අතර සම්බන්ධතා පවත්වා ගන්නටත් පුළුවන.
Previous Post Next Post