එදිනෙද තිබෙන වැඩ හා හමුවීම් යනාදිය ඉතා පිළිවෙලකට සකස් කල හැකි වෙබ් අඩවියකි.තමන්ගේ ඉදිරි වැඩසටහන් මෙහි ඇතුලත් කල පසු ඒවා තමන් කැමති අයට ඉන්ටර්නෙට් හරහා පෙන්වීමට කටයුතු කල හැක.බොහෝ දෙනෙක් සමග සංවිධානාත්මකව වැඩ කටයුතු කරන අයට මෙම වෙබ් අඩවිය ලොකු සේවයක් සපයයි.
