HomeSoftware රජයේ ත්‍රයි භාෂා ශබ්දකෝශය-Tri Lingual Dictionary byRavindu Praveen -10:21 pm www.trilingualdictionary.lk මෙම වෙබ් අඩවියට පිවිසෙන්නෙකුට සිංහල,දෙමල,ඉංග්‍රීසි වචනවල තේරුම් දෙන මෙම ශබ්ද කෝෂය ලබා ගත හැක.නොමිලේ ලබා දෙන මෙම වැඩසටහන ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර ගත් විට ඉන් ප්‍රයෝජන ගන්නට අන්තර්ජාල සබදතාව අවශ්‍ය නැත. Tags: Software Web sites Facebook Twitter