HomeWeb sites ෆ්ලෑෂ් මූවීස් පහසුවන් ඩවුන්ලෝඩ් කල හැකි "Save Flash" byRavindu Praveen -9:12 pm www.saveflash.com සේව් ෆ්ලෑෂ් යනු මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ලබා දෙන ෆ්ලෑෂ් ඩවුන්ලෝඩරයකි.එය ඩවුන්ලෝඩ් කර ගත විට,වෙබ් අඩවි වල ඇති ඕනෑම ෆ්ලෑෂ් මූවි එකක් ඒ හරහා තමන්ගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගෙන පසුව බැලිය හැක. Tags: Web sites Facebook Twitter