බ්ලොග් අඩවිවල දිර්ඝ වෙබ් ලිපින වෙනුවට භාවිතා කල හැකි කෙටි වෙබ් ලිපින නොමිලේ ලබා දීම ටීකේ වෙබ් අඩවියේ ප්‍රධාන සේවයයි.ඊට අමතරව නොමිලේම ඩොමේන් නාමද ලබා දෙයි.ටීකේ වෙතින් ලබා දෙන ඩිස්පෝසබල් ඊ-මේල් ලිපින වැඩකටයුතු කිහිපයකට භාවිතා කොට අක්‍රිය කල හැකි ඒවාය. (disposable)
.jpg)