Before learning Forex - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

26 April 2020

Before learning Forex

Forex ඉගෙන ගන්න කැමති අයට මුල ඉදලම ඉගෙන ගන්න .හොදට ඉගෙන ගෙන ඩෙමො account එකක අඩුම මාස 6ක් වත් trade දාලා 1% capital එකෙන් රිසික් අරන් ඒ ගනට position sise හදාගෙන කොහොම හරි ලන්කාවට $ ගේන්න..


දෙයක් කියන්නම්..මොබයිල් එකෙන්නම් ෆොරෙක්ස් කරන්න තියා හිතන්නවත් එප..පොඩි ගනක PC එකක් ගන්න..mobile App එක තියගන්න power cut එකක් අවොත් trade එකක් බලන්න හරි close කරන්න හරි..

ෆොරෙක්ස් කරන්න හොද දැනුමක් වගේම ඉවසීමත් හොදටම තියෙන්න ඕන..මුලින් සල්ලි හොයන්න කලින් පොඩි lot දාලා වැඩ්‍පුර pips සොයන්න.

වැදගත්ම දේ forex Market කියන්නෙ සූදු පිටියක් නම් නෙවෙයි..ඉක්මමට සල්ලි හොයන්න බෑ..සල්ලි වලට තියෙන තන්හාව පැත්තකින් තියල තමයි trade කරන්න ඕන..
ඇතිවෙන්නත් නැත්තටම නැත් වෙන්නත් forex වලින් පුලුවන්..

(මේක දැම්මෙ forex කරලා ලක්ශ ගන්නවලින් සල්ලි හොයන අයියලා ..මල්ලිලාට නෙවෙයි...😂😂🙏🙏🙏)

For learning -

Babypips Site එකෙ එක ලින්ක් එකක පාඩම් 20කට වඩා ඇති..

https://www.babypips.com/learn/forex/pips-and-pipettes

https://www.babypips.com/learn/forex/history-of-retail-fx

https://www.babypips.com/learn/forex/support-and-resistance

https://www.babypips.com/…/f…/leading-indicators-oscillators

https://www.babypips.com/learn/forex/elliott-wave-theory

https://www.babypips.com/learn/forex/divergence-trading

https://www.babypips.com/lea…/forex/what-is-market-sentiment

https://www.babypips.com/lea…/forex/what-is-the-dollar-index

https://www.babypips.com/learn/forex/what-is-a-trading-plan

https://www.babypips.com/learn/forex/what-is-risk-management

https://www.babypips.com/tra…/forex-trading-newbies-20181008

youtube chanel

https://www.youtube.com/channel/UCK-aOjEvZNJl3HINja0gAiQ

https://www.youtube.com/channel/UCAm7ZSB3cy1ApPLQIWLWh7g

https://www.youtube.com/channel/UCFSn-h8wTnhpKJMteN76Abg

https://www.youtube.com/channel/UC9yk_6ks1g1ipJJsxtLKLcA

https://www.youtube.com/channel/UCGL9ubdGcvZh_dvSV2z1hoQ

https://www.youtube.com/channel/UCDQoaQUHQEsXMbeBxTs0uIA

https://www.youtube.com/channel/UCnKPQUoCRb1Vu-qWwWituGQ

https://www.youtube.com/channel/UCfWQuGYMfhZk9qq5x00sb9w

Sinhala

https://www.youtube.com/channel/UC_k8wEmZpVcCVmNleBo-oJQ

https://www.youtube.com/channel/UCC7e77VAaE8Kb3jTrkBmBhg

https://www.youtube.com/channel/UC_k8wEmZpVcCVmNleBo-oJQ

For trading view platform

https://www.tradingview.com/

Trading view එකෙන් free indicator 3 කට වඩා ගන්න පුලුවන්..බොරුවට සල්ලි ගෙවන්න එපා.✋

Trading view ගැන ඉගෙනගන්න මේ ටික බලන්න..

https://youtu.be/q5umlZGwP30

https://youtu.be/1PnjuVxy1eY

https://youtu.be/Vqrkbcdmuqc

for forex news and calenders

https://www.fxstreet.com/news

https://www.forexfactory.com/

https://www.investing.com/news/forex-news

ic market broker for create demo account

https://www.icmarkets.com/sc/en/

skrll

https://www.skrill.com/en/

to find forex session

https://forex.timezoneconverter.com/

to find the currency strength

http://www.livecharts.co.uk/currency-strength.php

https://currencyquake.com/

Money Mangment and position sise calculate මේක බලන්න..
https://youtu.be/tZqobytWXnI

Post Top Ad

Your Ad Spot