Youtube Videos Rank කරගමු (VidIQ) - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

14 November 2018

Youtube Videos Rank කරගමු (VidIQ)

මම අද කියලා දෙන්නේ කොහොමද you tube චැනල් එකේ වීඩියෝ rank කරගන්නේ කියලා. මේක තරමක් දිග ලිපියක් වේවි.
මම මේක පියවර වශයෙන් දාන්නම්.

පලමු කොටස
මුලින්ම අපි බලන්න ඕනේ ඔයාගේ niche එක.  ඒ කිව්වේ funny videos, gossip, viral, compilation වගේ කැටගරි වලින් මොන වගේ වීඩියෝ එකක්ද ඔයා හදන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම දැන් කියලා දෙන්න යන්නේ නෑ වීඩියෝ එකක් හදාගන්න හැටි. තමුන්ගේ නිර්මාණයක් නම් හොඳයි. තමුන්ට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි නම් බොරුවට ගොත ගගහා වොයිස් කරන්න එපා. හැම වෙලේම americanලා ටාගට් කරන්න. වීඩියෝ වල දිග විනාඩි 3-10 දක්වා නම් වඩාත් හොඳයි. හරි මේ කරුණු ගැන සලකලා බලලා ඊලඟට මෙන්න මේ විදියට පියවර සම්පූර්ණ කරගන්න
1 - වීඩියෝ එකක් හදාගන්න ඇස්පෙක්ට් රේශියෝ එක 16:9 රෙසලූෂන් 720p (1280x720 pixels)
2 - වීඩියෝ එක ලඩ්කා වේලාවෙන් රෑ 9ට List කරන්න.
3 - ඔයාගේ ප්‍රධාන keyword එක title එකට ඇතුලත් කරන්න
4 - වීඩියෝ එක right click >> details>> ඔයාගේ වීඩියෝ එකේ subtitle එකට ඔයාගේ ප්‍රධාන keyword එකට ආසන්න අනෙකුත් keyword ඇතුලත් කර subtitle එක හදාගන්න
5 - ටැග්ස් යටතේ ඔයාගේ වීඩියෝ එකට අදාල ටැග් ටික ඇතුලත් කරන්න
6 - related comment එකක් ලියන්න
7 - ඊලඟට Default video upload settings වලට යන්න
8 - වීඩියෝ එක අන්ලිස්ටඩ් කරන්න
9 - වීඩියෝ එකේ අදාල කැටගරි එක තෝරන්න
10 - වීඩියෝ language >>english ලෙස සකසන්න
11 - වචන 300ත් 500ත් අතර video description එකක් යොදන්න. මෙහිදී එහි පලමු වගන්තියට වීඩියෝ ටයිටල් එක යොදා තිතක් තබා අවසන් කරන්න(. dot) ඉන්පසුව ඉතුරු කොටස ලිවීමේදී ඔබ සොයාගත් keywords ඇතුලත් කරමින් ගැලපෙන හා අර්ථවත් ලෙස ලියාගන්න. ඉන්පසුව එම වීඩියෝවේ link එකද ඇතුලත් කරන්න. අවසානයේ like us on facebook - (your fb page name), twitter (your twitter link), google plus (your g+ link) හා Subscribe to our channel යනුවෙන් යොදන්න
12 - වීඩියෝ චැනල් එකේ custom thumbnail දාන්න unlock වෙලා නම් photoshop වලින් 1280x720 image එකක් හදාගෙන ඔයාගේ වීඩියෝ එකේ main keyword එකේ නමින් නම් කරන්න
13 - දැන් වීඩියෝ එක පබ්ලිෂ් කරන්න
14 - පැය 36කින් පස්සේ කැමති නම් seo කරන්න. ඒ කිව්වේ වීඩියෝ එකේ ලිංක් එක මෙහෙම share කරන්න
Facebook pages/groups - 15
 Twitter Pages - 15
Youtube Comments - 20 (go to similar video channels like yours and write a proper comment and add link to your video)
Blog Embed - 2 (find some related blogs to your niche and post a suitable comment with your link and create a blog and embed it.)
දෙවැනි කොටස
මේ කොටස නම් සමහරු ඇනගනීවි. බැරි අය මේ වැඩේම මේ වෙබ් සයිට් එකෙන් කරගන්න
https://socialblade.com/
මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ competition එකේ details spy කරන්නේ කියලා.
මේ ක්‍රමෙන් ඔයාට පුලුවනි ඕනෙම වීඩියෝ එකක හෝ/ හා චැනල් එකක මෙන්න මේ විස්තර දැනගන්න
* Video Income (est)
* Channel Income (est)
* Seo Score
* Shares
* Tweets
* FB Likes
* Avg Watch time
ඔයා යූ ටියුබ් එකේ සර්ච් කරන දෙයක >>
>  MONTHLY SEARCHES≈ 468,750
> HIGHEST VIEWS
> AVG VIEWS
> AVG SUBSCRIBERS
> ADDED LAST 7 DAYS
> AVG AGE
> TIMES IN TITLE
> TIMES IN DESCiption
> TOP CREATOR
> Keyword Score
> Competition
> Related Queries
> Top Search Keywords
>Trending top 10 VIdeos
සතුටුයී?????

පැහැදිලිව අහගන්න මෙහෙමයි කරන්නේ.
මේක google chrome addon එකක්. මේක මාසෙකට $39ක් වෙනවා. තොපි ලව්වාම මේක ක්‍රැක් කරවන්නයි මම මේ හදන්නේ.
මෙතනින් ගිහින් install කරගන්න
vidIQ Vision for YouTube
හරි දැන් යූ ටියුබ් ගිහින් බලන්න ප්ලගින් එක ලොගින් වෙන්න ඉල්ලනවා ඇති. දැන් ඕක රෙජිස්ටර් කරගන්න.
ඊලඟට ලොග් වෙන්න. එතකොට පෙන්නාවි විස්තර ටික. හැබැයි ඕක නොමිලේ දෙන ටික විතරයි පෙන්නන්නේ. නේද??
එහෙනම් මෙන්න මෙතන ඉඳන් හරියට කරන්න
Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode
දැන් folder options>>show hidden files කරන්න
Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl
එතනට ගියාම හම්බු වෙයි ෆෝල්ඩර් එකක් 2.57.1_0 කියලා. මේකේ නම වෙනස් වේවි ඔයාලා බාපු extension version එක අනුව.
දැන් ඒ ෆෝල්ඩර් එක කොපි කරලා එතනම පේස්ට් කරන්න.
දැන් ඒ ෆෝල්ඩරේ නම වෙනස් කරගන්න vidiq crack කියලා
මීලගට අපි කරන වෙනස්කම් කරන්නේ ඔය අලුත් ෆෝල්ඩරේ පමණයි
දැන් ඒ ෆෝල්ඩරේ අස්සේ ඇති bundle කියලා javascript ෆයිල් එකක්
ඔය ෆයිල් එක right click කරලා notepad ++හරි ntepad වලින් open කරගන්න
ඊලඟට ඒ කොටස සියල්ල කොපි කරගන්න (Ctrl+A then Ctrl+C )
ඊලඟට මෙන්න මේ සයිට් එකට යන්ට
http://jsbeautifier.org/
(link)
අර කොපි කරපු ටික ඔය පේන්න තියන ෂුදු කොටුවට paste කරන්න
ඊලඟට Beautify javascript or HTML කියන බොත්තම ඔබන්න
දැන් විනාඩියක් දෙකක් යාවි ඕක පරිවර්තනය වෙලා එන්න
ඔන්න දැන් අර දාපු Java Script එක html වලට පරිවර්තනය වෙලා ඇවිත් ඇති
දැන් ඒ සියල්ල කොපි කරගෙන අර මුල් javascript file එකට Paste කරන්න
ඊලගට සේව් කරන්න (Close කරන්න එපා , තව ඉවර නෑ.)
දැන් නෝට් පෑඩ් එකේ (Ctrl+F) find වලට යන්න.
මෙන්න මේ කොටස මෙතනින් කොපි කරගෙන හොයන්න
["basic", "pro", "boost_lite"
(Notepad ++ එකේ 15269 line එක වෙන්න ඕන)
ඔයාට හරි පේලිය සෙට් උනා නම් ඒ පේලිය සහ යට පේල්යේ හරියටම මේ කෝඩ් එක තියෙන්න ඕනේ
var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],
t = e[0];
ඊලඟට තමා වැඩේ. මොකෝ කියන්නේ ක්‍රැක් කරමුද?
හරි මෙහෙමයි දැන් ඔය basic, pro, boost කියලා තියෙන්නේ උන්ගේ ප්ලෑන් ටික
Basic = Free
Pro = $7.50/month
Boost = $39/month
Enterprise =??
(Official Site -  https://vidiq.com/plans/ ) - link
දැන් මෙතනින් අපි ගමු pro version එක.
කරන්න තියෙන්නේ අර හොයාගත්ත කෝඩ් එකේ මම මේ BOLD කරලා පෙන්වලා තියෙන 0 වෙනුවට 4 ඉලක්කම දාන්න
var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],
t = e[0];
දැන් ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරන්න
ඔය ෆෝල්ඩරේ අස්සේම ඇති _metadata කියලා ෆෝල්ඩරයක්. ඒක ඩිලීට් කරලා දාන්න
ඔන්න ක්‍රැක් කරලා හමාරයි. දැන් ඕක ලෝඩ් කරගන්න ඕන ක්‍රෝම් එකට.
Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode
දැන් load unpacked extension click කරලා අර ෆෝල්ඩරේ locate කරලා දෙන්න.
Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl\ your cracked folder
click ok
දැන් ඔන්න ප්ලගින් එක ප්‍රෝ වර්ෂන් එකක් වෙලා ඇති. මේක පාවිච්චි කරන්න keywords හොයාගන්න..

==============================================================
තෙවන කොටස
 Youtube සල්ලි හොයන්න ක්‍රම 9ක් මෙතන තියෙනවා. වීඩියෝ වශයෙන් තියෙන්නේ. Dropbox එකේම බලන්න හෝ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
Download Link >>
https://www.dropbox.com/
link

OP >> My Best Friend >> GMC@Elakiri.com + Includes my own updated version
Disclaimer - Use at your own Risk & I am not responsible for any losses with the use of these methods
link

Post Top Ad

Your Ad Spot