Fiverr in Sinhala

fiverr signup
Fiverr කියන්නෙ තමන්ගෙ හැකියාවෙන් වැඩක් කරලා සල්ලි හොයාගන්න වෙබ් සයිට් එකක්.ලංකාවේ ඊ මනී වලින් ගොඩක් සල්ලි හොයපු අය ෆයිවර් හරහා ආපු අය තමයි.වැඩි කථා ඕනේ නෑ.සයිට් එකට මෙතැනින් ගිහින් අකවුන්ට් එකක් හදා ගන්න.



ෆයිවර් ගැන සිංහලෙන් තියෙන මේ පහල යූ ටියුබ් වීඩියෝ ටික බලන්නකො.එතකොට තේරෙයි හොදටම.
Previous Post Next Post