Photoshop manipulation sites

තව තියේ මතක නෑ හරියට. ඔය ටික හෙනට වටිනව. මං මේ ලෝකෙ ආසම Design කරන කෙනෙක් තමා Bosslogic.
(ඇත්ත නමනම් දන්නෑ. මොකද ඌ ගැන හරිහැටි විස්තරයක් නෑ) ඇත්තටම මං Bosslogic ව අදහනව 😁 නිකමට FB සයිට් එකට ගිහින් බලපන්. මුලින්ම ඕව දැක්ක දවසෙ විස්වාස කරන්නත් බැරි උනා තනිකරම ඒව කරන්නෙ PS වලින් කියල. ඒත් පස්සෙ දැනගත්තෙ ඒවගෙ ඒ හැටි දෙයක් නෑ කියල. Bosslogic යූටියුබ් චැනල් එකට ගිහින් බලපම්. ටියුටෝරියල් නෑ ඇත්තටම. ස්පීඩ් ආට් ටිකක් තියෙයි. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තැකි. 
තව මං කැමති Youtube Channel වගයක් මේ,
😚
1. Blue Lightning Tv
2. Photoshop Tutorials.Tv
3. Photoshop Training Channel 
4. Howard Pinsky
5. Tutvid
6. Phlearn
7. Adobe photoshop 
8. Tutes+ Design 
9. Glyn Dewis
ඔය අතරිනුත් Glyn Dewis තමා මං කැමතිම. 😍 ඉතින් කෝමහරි මගෙ ඊලග බලාපොරොත්තුව තමා Bosslogic ගෙ මට්ටමට (සමහර විට ඊටත් එහා) නිර්මාණයක් කරන එක
Previous Post Next Post