Facebook එකෙන් සල්ලි හොයන හැටි - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

21 June 2017

Facebook එකෙන් සල්ලි හොයන හැටි

facebook money
ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි facebook pages වල්න් සල්ලි හොයන්න පුලුවන්ද කියන එක. පුලුවන්නම් ඒ කොහොමද? 

pages එකකිනින් සල්ලි හොයන්න හොදම විදිහ මම දකින විදිහටනම් website එකක් කරන එක. ඒක මෙහෙමයි. page එකේ ඉන්න audience එකට ගැලපෙන category එකකින් website එක පටන් ගන්න. 

Wordpress නම් වැඩේ ලේසියි. ලොකුවට hosting ඕනෙ වෙන්නෙත් නෑ. Instant articles (https://instantarticles.fb.com/) විදිහට දාන articles දාන්න.

Instant articles හදා ගන්න විදිහ..
https://youtu.be/VV0IauDQ67U

මේ විදිහට දාන article වල reach එකත් වැඩියි, load speed එකත් වැඩියි, facebook එක ඇතුලෙම open වෙන නිසා අපෙ hosting down වෙන්නෙත් නෑ.

ඊලගට බලමු වෙන website වල article දාල කොහොමද income එකක් ගන්නෙ කියල.

ඒක මෙහෙමයි, දැකල ඇති ගොඩක් ලොකු page වල වෙන වෙන site වල articles දානව, ඒක UTM tracking system එකකින් දාන්නෙ. එතකොට ඒ site එක හරහා එන traffic එකන් එන income එකෙන් 50% - 60% - 70% වගෙ page එකට ගෙවනව.

මේ කියපු විදිහට partnership එකක් ගන්න site එකට ගිහින් එයාලට mail එකක් දාන්න ඔයාලගෙ page එකත් එක්ක.

partnership දෙන site ටිකක් මේ

• simplemost.com
• shared.com
• healthy-holistic-living.com
• goodfullness.com
• lifehack.org
• thelaughbible.com
• ladbiblegroup.com
• remedydaily.com
• theheartysoul.com
• healthandhealthyliving.com
• dailyhealthpost.com
• sobadsogood.com
• realfarmacy.com
• livingtraditionally.com

විශේෂම දේ තමා හැබැයි මේ වැඩේට USA, Canada, Australia, England... ඔය වගේ රටවල් වලින් 500,000ක් වත් likes තියෙන්න ඕනෙ, එහෙම නැත්තම් අර කියපු හොද site partnership වලට එන්නෙ නෑ.

අපිට තව පුලුවන් මොකක් හරි product එකක හොද video එකක් හදල එක හරහා අපේ product එක විකුනන්න.

තව ටික දවසකින් facebook videos වලටත් youtube වගේ ads දෙනව, එතකොට directම facebook එකට upload කරල income එකක් ගන්න පුලුවන්.

Post Top Ad

Your Ad Spot