You Tube හරහා adsense ගමු - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

21 February 2014

You Tube හරහා adsense ගමු

මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නෙ YouTube හරහා කොහොමද adsense ගන්නෙ කියලා.Adsense ගත්තු වීඩියෝ එකක් පහත ලින්ක් එකෙන් ගිහින්  බලලා ඉන්න මුලින්ම.




වීඩියෝ එක මැදදී ad එකක් පෙනුනා නේද? කවුරු හරි ඔය ad එක ක්ලික් කරොත් අයිතිකාරයට පොඩි ගානක් යනවා.Adsense කියන්නෙ google ලා වෙළද දැන්වීම් ප්‍රචාරය කරන විදිහක්.බ්ලොග් අඩවි කරන අය කරන්නේ ඒ ad තමන්ගේ බ්ලොග් අඩවිය හරහා පෙන්වලා සල්ලි හොයන එක.සිංහල බ්ලොග් අඩවි වලට google adsense දෙන්නේ නැති නිසා ගොඩක් අය කරන්නේ english වලින් බ්ලොග් එකක් හදලා adsense ගන්න එක.එක ad එකක් click උනොත් google ලා $1.6වගේ ලොකු ගානක් ගෙවනවා.මේ කියන්නේ youtube වලට adsense ගන්න හැටි.ලංකාවට තාම youtube adsense anable කරන්න දීලා නෑ(Monetization).ඒක නිසා youtube හරහා Adsense ඉල්ලන්නේ  IP එක ඇමරිකාවේ විදිහට වෙනස් කරගෙන.බ්ලොග් එකක් හරහා adsense ඉල්ලන්නේ නැති නිසා අපිට එක ad එකකට ගෙවන්නේ $1.6 න් 60% විතර.මුලින්ම පහලින් දීලා තියෙන ඒවා ඔක්කොම කියවලා ඉන්න.ඊට පස්සේ adsense ඉල්ලන්න.  

IP එක වෙනස් කරන විදිහ මෙතනින් බලන්න 


මෙන්න කරන විදිහ :


මේකත් බලන්න 


Post Top Ad

Your Ad Spot