මේ ක්‍රමය Windows XP හා 7 වලටත් අදාල වේ.අන්තර්ජාලය පාවිච්චි කරන කොට තමන්ගෙ IP address එක වෙනත් රටක එකක් විදිහට මාරු කරන්න ඕනෙ තැන් ගොඩක් අහුවෙනවා(තහනම් කර ඇති web site වලට යන්න,YouTube adsence සදහා).ඒකට සමහරු software use(HotSpotShield,CyberGhost)කරලා වැඩේ කරගන්නවා.හැබැයි එතකොට වෙන්නෙ Internet slow වෙන එකයි.slow වීම දැනෙන්නෙවත් නැතුව IP එක USA විදිහට මාරු කරන හැටි දැන් බලමු.මේ එකෙන් tute එකෙන් පස්සෙ UK විදිහටත් මාරු කරගන්න පුලුවන්.ඔක්කොටම කලින්
මේ යටින් දීලා තියෙන ලින්ක් 4න් කැමති එකකට ගිහින් ඔයාගේ IP Address එක මොකක්ද කියලා බලා ගන්න.
මේ යටින් දීලා තියෙන ලින්ක් 4න් කැමති එකකට ගිහින් ඔයාගේ IP Address එක මොකක්ද කියලා බලා ගන්න.
ඔන්න ඕක තමයි දැන් අපි මාරු කරන්න යන්නෙ.
මේ පහලින් තියන්නෙ උදාහරනයක්.......
1.හරි,මුලින්ම control panel එකට යන්න....
2.Network and Internet මත click කරන්න
3.Network and Sharing Center මත Click කරන්න
4.Setup new connection or network මත click කරන්න
5.පහලින් ඇති Connect to a workplace මත click කර next කරන්න
6.Use my Internet connection(VPN)මත ක්ලික් කරන්න.
7.ඔන්න දැන් එනවා පොඩි dialog box එකක්.ඒක පොඩ්ඩක් තියන්න.
8. දැන් මේ සයිට් එකට යන්න.
ඒකෙ ඔය මම ඊතල තුනකින් පෙන්නලා තියෙන ටික තමයි අපිට ඕන කරන්නෙ.කහ පාට ඊතලයෙන් පෙන්නලා තියෙන USAFREEVPN.COM කියන එක copy කරලා අර කලින් ආපු dialog box එකේ internet address කියන තැනට paste කරන්න.ඒකෙ Destination name එකට කැමති නමක් දෙන්න.මම දීලා තියෙන්නෙ E-money කියලා.ඊට පස්සෙ create කරන්න.
9.ඊළඟට ඉන්ටනෙට් Internet access පෙන්වන taskbar එකේ තියන icon එක උඩ ක්ලික් කරාම connections යටතේ අපි හදාගත්තු connection එක පෙන්වනවා.
10.ඒ connection එක connect කරද්දි window එකක් එයි.
11.එතන Username හා password විදිහට අර වෙබ් සයිට් එකේ කලු පාටින් හා නිල් පාට ඊතල වලින් තිබුන username,password දීලා OK කරන්න.
12.ඔන්න දැන connect වෙලා.
13.දැන් මුලින්ම කිව්ව IP address එක චෙක් කරන සයිට් එකකට ගිහින් බලන්න IP එක USA විදිහට මාරු වෙලා නේද කියලා.
වැදගත්:අපි දාපු password එක එක එක වෙලාවට මාරු වෙනවා.connect කරන වෙලාවට වෙබ් පේජ් එකට ගිහිල්ලා අදාල password කොපි කරලා දාන්න.ඒ වෙබ් සයිට් එකේ බුක්මාර්ක් එකක් බ්‍රවුසර් එකට දාගත්තානම් වැඩේ හරි.
මේ තියෙන්නෙ තවත් VPN සයිට් එකක්: super free vpn.com
මේ තියෙන්නෙ UK විදිහට IP එක වෙනස් කරන්න පුලුවන් සයිට් එකක්: uk.new free vpn.com
ආපහු ලංකාවට එන්න ඕන වෙලාවට අලුතෙන් හදපු connection එක disconnect කරන්න
ආපහු ලංකාවට එන්න ඕන වෙලාවට අලුතෙන් හදපු connection එක disconnect කරන්න
අපි හදපු VPN එක delete කරන්න ඕනෙනන් පහත ක්‍රමේට යන්න.
1.change adapter setting
2. select කරලා delete කරන්න.
දැන් හරි නොවෑ එහෙනන්......