Adobe Master Collection CS6 හරියට දාගන්න බැරි උනාද ? - Gossip Lanka e Help | Lanka Gossip News, Gossip Lanka,GoasipLank

Hot

Post Top Ad

Your Ad Spot

02 December 2013

Adobe Master Collection CS6 හරියට දාගන්න බැරි උනාද ?

ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි Adobe CS6 Master Collection එක Install කරගත්තත් දවස් 30  Trial Version එක අයින් කරලා ජීවිත කාලෙටම තියා ගන්නෙ කොහොමද කියන එක.
එහෙනම් පහත දීලා තියෙන වීඩියො එක බලලා ඒක කර ගන්නකො.

තාමත් Adobe CS6 Master collection එක download කරගත්තෙ නැතිනම්  පහත ලින්ක් එකට ගිහින් ඩවුන්ලොඩ් කරගන්න(torrent file)
                      
                                Adobe CS6 Torrent file

දැනටමත් මේ Trial එක Install කරලා තියෙනවනම් Uninstall කරලා,ඊට පස්සෙ පහත ලින්ක් එකට ගිහින් තියෙන file දෙක delete කරලා දාන්න.

1)C:\Program Files (x86)\Common Files\Adobe\SLCache

2)C:\ProgramData\Adobe\SLStore

දෙවනි පාත්  එක හොයා ගන්න නොහැකි උනාට කමක් නැහැ.


1.පලමුවෙන්ම ඔයා ඇඩෝබි වෙබ් සයිට් එකට ගිහින් වලංගු ඊ මේල් ලිපිනයක් දීලා Account එකක් හදා ගන්න ඕනෙ.

2.ඊට පස්සෙ Try  විදිහට master Collection එක  Install  කරන්න.

3.ඊලගට එන වින්ඩො එක  Accept  කරලා ඔයා හදපු ඊ මේල් (Adobe ID) එකෙන් Sign In වෙන්න.

4.දැන් ආපු වින්ඩො එකේ මුලින්ම පල්ලෙහා තියෙන Language එකෙන් English(International)තෝරලා ඊට පස්සෙ ඔයාට ඕන  
Application වලට ටික් දාලා Install කරගන්න.

           
5.Install කරලා ඉවර උනාට පස්සෙ Internet Connection එක Disconnect කරන්න.ඊට කලින් පල්ලෙහා දීලා තියෙන YouTube Video එක Load කරගෙන ඉන්න.ඒ වගේම X-Force Key Gen එකත් අපිට ඕන නිසා පහත ලින්ක් එකෙන් ගිහින් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න.
                     Key Gen Free download


X-Force Key Gen Interface


6.ඊට පස්සෙ Adobe Photoshop Open කරගන්න.
7.දැන් පහත වින්ඩො එක මතුවෙනවා.ඒකෙන්  Licence This Software කියන එක තෝරන්න.

8.එතකොට එනවා Serial Number එකක් type කරන්න.
එතනට එන number එක තියෙන්නෙ අර download කරපු  X-Force Key Gen එකේ.ඒක download කරලා තියෙන file, Unzip කරගෙන යනකොට පහත රූපයෙ වගෙ file එකක් දකියි(xf-mccs6).ඒක right click කරලා Run as Administrator දීලා run කරන්න.  

9.දැන් Generate  Button එක Click කරන්න.ආපු Serial Number එක Copy කරලා අතන පලවෙනි කොටුව click කරලා paste කරලා Window එක Next කරන්න.
 වැදගත්:X-Force Gen වින්ඩෝ එක අවසානය තෙක් close නොකර තබා ගන්න.

10.ආපු Window  එකෙන් Connect Later ක්ලික් කරන්න.

11.දැන් PhotoShop Open වෙයි.

12.දැන් Menu Bar එකේ Help > Product Registration යන්න.

13.එන වින්ඩෝ එකේ Having Trouble connecting to the internet කියන ලින්ක් එක ක්ලික් කරන්න.

14.Offline Activation ක්ලික් කරන්න.

15.Generate Request Code ක්ලික් කරන්න.

16.ආපු වින්ඩෝ එකේ උඩින් තියෙන දිග Request Code එක copy කරලා X-Force Gen එකේ Request කියන එකට ඉස්සරහ කොටුව ඇතුලට  paste කරලා පහල Generate button එක click කරන්න.දැන් Activation Code එකක් එයි.ඒක copy කරලා Adobe Window එකේ Response Code කියන එකට paste කරන්න.

17.Activate ක්ලික් කරන්න.

18.Offline Activation Complete වින්ඩෝ එක Close කරන්න.

19.දැන් X-Force Key Gen එකයි Photoshop එකයි close කරන්න.

20.දැන් අර Key Gen එක තිබුන එකේ පලමුවෙන්ම තියෙන disable_activation ෆයිල් එක එක පාරක් run කරන්න.


21.දැන් මේ පාත් එකට යන්න
C:\Windows\System32\drivers\etc
ඒකෙ තියෙන hosts කියන ෆයිල් එක edit කරන්නයි දැන් හදන්නෙ.ඒකෙ copy එකක් අරගෙන ,Notepad එක open කරලා Notepad එක උඩට copy එක ඇදලා දාන්න.
22.දැන් ඒ ෆයිල් එකේ අන්තිමට, පහලින් තියෙන එක copy කරලා paste කරන්න.
# Adobe Blocker
127.0.0.1 lmlicenses.wip4.adobe.com
127.0.0.1 lm.licenses.adobe.com


23.දැන් ෆයිල් එක save කරලා මුලින් තිබුන hosts ෆයිල් එක 

වෙනුවට replace කරන්න. 

වැදගත්:හදිසියේවත් 21 ඉදන් කොටස් ටික කරනකොට access denied කියලා වැටුනොත්,etc කියන folder එකම desktop එකට ගෙනැවිත් උඩ කියලා තියෙන විදිහට host file එක edit කරලා,ආයෙත් etc folder එක තිබුන තැනට ගිහින් දාන්න. 


ඕන් ඔච්චරයි කොරන්න තියෙන්නෙ.....දැන් ඉතින් රුපියල් 

65,000ක් විතර ගෙවන්න ඕනෙ නෑ නෙ.




Post Top Ad

Your Ad Spot