අවශ්‍ය දේ පමණක් ප්‍රින්ට් කර දෙන "Print what you like"


වෙබ් පිටුවක තිබෙන යමක් print කර ගන්නට ගිය විට එම වෙබ් අඩවියේ සියලුම විස්තර ප්‍රින්ට් අවුට් එක සේ ලැබේ.නමුත් මෙම වෙබ්  සේවයට පිවිස එහි ඇති text box එකෙහි ප්‍රින්ට් කිරීමට අවශ්‍ය වෙබ් පිටුවේ address එක paste කල විට/type කල විට එය පෙන්වයි.දැන් එහි ඇති අනවශ්‍ය කොටස් click කර මකා දමා අවශ්‍ය ඒවා පමණක් ඉතිරි කොට ප්‍රින්ට් අවුට් එක ලබා ගන්නට පුළුවන.


Previous Post Next Post