ලෝක දැනුම සැනෙකින් දෙන ගැප් මයින්ඩර්|"Gapminder"


මෙම වෙබ් අඩවියෙන් දෙන විශේෂ  tool එක install කරගත් විට සාමාන්‍ය දැනුම යටතේ ගැනෙන ලෝකයේ එදිනෙදා සිදුවීම් වලට සම්බන්ධ කරුණු ඉක්මනින් සහ පහසුවෙන් දැන ගන්නට පුළුවන.අන්තර්ජාල සම්බන්ධය නැති විට වුවත් මෙම තොරතුරු ලබා ගත හැක.


Previous Post Next Post