දැන් fb එකේ ඉන්න ගොඩක් අය තමන්ගේ profile pic එක privacy කරලනේ තියෙන්නේ.ඒත් ඒකේ original ෆොටෝ එක අපිට බලන්න පුළුවන්.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මුලින්ම තමන්ගේ fb account එකට log වෙන්න.ඊට පස්සේ profile pic එක privacy දාපු කෙනාගේ profile එකකට යන්න.ඊට පස්සේ profile pic එක උඩ Right Click කරලා Save image as දෙන්න.
ඊට පස්සේ රුපයේ විදියට මෙහෙම box එකක් open වෙනවනේ.ඒක save නොකර ඒකේ File name එක copy කරගන්න.
ඊටත් පස්සේ පහලින් දීලා තියෙන link එක සිලෙක්ට් කරලා ,Right click කරලා අලුත් tab එකකින් open කරගන්න.
http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/
ඊට පස්සේ රුපයේ ඊතලයෙන් පෙන්නලා තියෙන තැනට, ඔයා කලින් copy කරගත්ත File name එක paste කරගන්න.ඊට පස්සේ ඒකේ අන්තිමටම .jpg කියලා type කරලා enter ඔබන්න.
දැන් බලන්න original image එක ආවා නේද කියලා..............